(ඉන්දිකා රාමනායක)
දින පාස්කු දා (21) දේවස්ථාන තුනකට, හෝටල් තුනකට ඇතුලූ ස්ථාන 8 ක එල්ල වු මරාගෙන මැරෙන බෝම්කරුවන් නව දෙනාගේ සියලූ තොරතුරු සහ ඔවුන්ගේ සමීපතමයන් රැසකගේ තොරතුරු හෙළිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මොවුන්ගේ අට දෙනකු බෝම්බකරුවන් අවන අතර එක් අයකු බෝම්කාරියක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
බෝම්බ පුපුරාවාගත් නව දෙනාගේ නම් විස්තර මෙසේය.



