මිනි පැසිපන්දු සැණකෙළිය අද


ලංකා මිනි පැසිපන්දු සංගමය සංවිධානය කරන මිනි පැසිපන්දු සැණකෙළිය අද (8) පස්වරු 3 සිට පස්වරු 6 දක්වා රාජකීය විදුහල් පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. වයස 15 ට අඩු කුඩා ළමුන් 100 කට ආසන්න පිරිසක් මෙම පැසිපන්දු සැණකෙළියට සහභාගිවෙති.