මිදිගම මහා අනතුරක්


අහංගම මිදිගම ගුරුබැබිලේ දී ත්‍රිරෝද රියක් හා කාරයක් හැපීමෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇතැයි පොලිස් ආරංචි කියයි.

තවත් තුවාලකරුවෝ තිදෙනෙක් ද රෝහල් ගත කරනු ලැබ සිටිති.