මිථුන


ගැටලූ විසඳෙයි - ප‍්‍රයෝජනවත් කටයුතු රැසක් ඉටුවන දිනයකි. උසස් අයකුගේ උදව් උපකාර ලැබේ. ජීවන ගැටලූ රැසක් විසඳා ගැනීමට හැකිවේ. සහජ දක්ෂතාවලින් නිසි ඵල ලැබිය හැකි වේ.