මිථුන


(දේපළ ගැටලූ) -  ක්ෂණික තීරන මත කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. හිතවතුන්ගේ අප‍්‍රසාදයට හේතු යෙදේ. දේපළ සම්බන්ධ ගැටළු නිරවුල් වන අතර, කෙටි ගමන් බිමන් යෙදේ.