මිථුන


රැකියා කටයුතු වල කාර්ය බහුලවේ. පාලන කටයුතු වලට අමතර තවත් කටයුතු යෙදෙන අතර, වැඩිලාබ උපයා ගැනීමට අවස්ථා සැලසේ. නිවසින් බැහැරව කාලය ගෙවේ.