විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 6750 ක් ස්ථීර කීරිම සඳහා 2014 දෙසැම්බර් 17 දා පැවති විරෝධතාවයෙන් පසු 2300 කට ස්ථීර රැකියා ලබාදුන්නද තවත් බොහෝ දෙනා ස්ථීර කර නැතැයි කියමින් විදුලි සේවකයෝ විරෝධතාවයක් පැවැත්විණි.
(වීඩියෝ හා ඡායාරූප ඉසංක සුනිමල්)