මැහුමක ප‍්‍රශ්නයක්
සාමාන්‍ය දරු ප‍්‍රසූතියකින් පසුව ගුද මාර්ගයේ අවහිරයක් නිසා යළි සැත්කමක් සඳහා මවක අනුරාධපුර රෝහලට ඇතුළත් ඇත. අනුරාධපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න පැවැසුයේ දරු ප‍්‍රසූතියේ දී වැකියුම් කරද්දී ගුද මාර්ගයේ බිත්තියක් දක්වා ඉරීයෑම නිසා යම් වෙනසක් වී ඇති බවයි. එය සුළු සැත්කමකින් යථා තත්ත්වයට පත් කළ හැකි බව ද ඇය කීවාය.

