මැනිං විරෝධය අදත්


එළවළු ඇසුරුම් නීතියට එරෙහිව කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳ පොළට සම්බන්ධ පිරිස් අදත් උද්ඝෝෂණ ඇරඹූහ.