මැදිරිගිරියේ දී පොලීසියට ගහලා


මැදිරිගිරිය නගරයේ ගැටුමක් ගැන පරීක්ෂණ පැවැත්වීමට ගිය මැදිරිගිරිය පොලීසියේ සැරයන් හා කොස්තාපල්වරයකුට පහර දී තුවාල කැර ඇතැයි පොලීසිය කියයි. දෙදෙනාම රෝහල්ගත කරනු ලැබ සිටිති.