මැදමුලනේ රහස් සාකච්ඡාවක්


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැදමුලනේ දී සන්ධානයේ හිටපු මැති ඇමැති පිරිසක් සමඟ රහස් සාකච්ඡාවක් ඇරැඹීය.

එම රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ දී නැතැයි එහි ගිය මාධ්‍යවේදීහු කියති.

රැස්වීමෙන් පසු හිටපු ජනපති ප්‍රකාශයක් දෙන බව දැනගන්නට ඇත.