මැතිසබේ විසුරුවයි


අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.

අදාළ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මුද්‍රණයට යොමු කර ඇතැයි ජනපති කාර්යාල ආරංචි පවසයි.