මැතිසබෙත් සීමාවන ලකුණු


(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසාන තීරණය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  හෙට පෙරවරු 9.30ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගන්නා බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය .

මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් ලබන මස 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ