මැතිසබයේ ආහාර නාස්තිය වැලැක්වීමට ඉහළම අවධානය


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය සහ අපතේ යෑම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි .

ආහාර නාස්තිය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තුව සේවකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මේ යටතේ පියවර ගෙන ඇති බව එහි සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය .

පාර්ලිමේන්තුවේ ආහාර අපතේ යෑම නිසා නිසා විශාල මුදලක් වාර්ෂිකව අහිමි වන බව හෙළිවී ඇත .