රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණය සම්බණ්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සෙනසුරාදා සවස රැස්වීමට නියමිත බව එහි අරංචි මාර්ග කියයි.
සෙනසුරාදා සවස කොමිසම ගන්නා එම විශේෂ තිරණය සදුදා ප්‍රකාෂයට පත් කරන බවද එම අරංචි මාර්ග සඳහන් කරයි.