මැතිවරණ කොමසාරිස් තීරණය වෙනස් කරයි


මාතර මහා නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතාගේ (එජාප) සභිකධුරය අහෝසි කිරීමට ජනවාරි 3 වැනි දා ගත් තීරණය බල රහිත කළ බව මැතිවරණ කොමසාරිස් ඔහුට ලිඛිතව දන්වා ඇත. ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තුරු ඔහුට සභිකධූරය හිමිවෙයි.