මැති සබේ ගාලගෝට්ටි By None // 2011 නොවැ 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපතිගේ අය වැය කථාවට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය අද පස්වරැ 2.20 පර්ලිමේතු සභා ගැබෙන් ඉවත්ව ගියේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරැ එවා උදුරා ගන්නට පැන්නාහ. රජයේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට පහරදී පෝස්ටරයක් උදුරා ගත්තේය. එජාප මන්ත්‍රීවරයෙක් ද රජයේ මන්ත්‍රීවරයකුට පහර දිමට පැන්නේයග ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානය සභා ගැබේ සිටියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත