(අජන්ත කුමාර අගලකඩ)
කොටුව ජනාධිපති මන්දිරයේ අද(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයකු සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තා වේ.
මන්ත්‍රීවරුන් ගණනාවක්ම එම රැස්වීමට පැමිණ සිටියේ වෙනදාට වඩා සරල,සාමාන්‍ය වාහන කිහිපයකින් බවද දැනගන්නට ඇත.