මැගසින් මහා ගින්නක්


බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඇතුළේ ලොකු ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. පොලිසිය හා ගිනි නිවන හමුදාව එහි යමින් සිටී. මාර්ගයේ අධික තදබදයක් ද පවතී.