මැකෝට උපහාර


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විද්‍යාර්ථීන් සහ වෘත්තිකයෝ සංවිධානය කළේය.

මැතිවරණ කොමසාරිස්වරයා අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ සමකාලිනයන් රැසක් එක්ව උත්සවය සංවිධානය කළ අතර ‘‘දේශප්‍රිය මිනිහෙක්‘‘ නමැති ග්‍රන්ථයද දොරට වැඩිණි.

 

 

RDS_3003 RDS_3016 RDS_3026 RDS_3044 RDS_3065 RDS_3121 RDS_3139

වීඩියෝ සහ ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා