ඡන්ද නීති කළ යුතු නොකළ යුතු දෑ ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (16) උපදෙස් දුන්නේය. පෙළපාළි යාම හා කටවුට් දැමීම සම්බන්ධයෙන් දේශපාලනඥයන්ගෙන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද එය දිරි ගන්වන සුලු යැයිද ඔහු කීවේය.
නිදසුන් සහිතව ඔහුගේ උපදෙස් වීඩියෝව

