මැ කො මානව හිමිකම් කොමිසම කැඳවයි


බස්නාහිර හා දකුණු පළාත් සභා  මැතිවරණ සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද  දේශප්‍රිය මහතා අද සවස 2.30ට මානවහිමිකම් කොමිසමේ සභාපති  ප්‍රියන්ත පෙරේරා මහතා කැඳවා ඇත.