මාළු ලොරිය කොහොඹ ගහේ හැපේ : තිදෙනෙක් මරුට


තංගල්ලේ සිට පොළොන්නරුව පොළෙට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරිියක් දිඹුලාගල වංගුවකදී අද (20) අලුයම කොහොඹ ගසක හැපී රියදුරා ඇතුළු තිදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.

ගහේ වැදි හිරවී තිබූ ලොරිය ඇද ගැනීමට පාරේ ගිය කන්ටේනර ලොරියක සහාය ගැනීමටද සිදුවිය.

 

LORR-1020-01 LORR-1020-03 LORR-1020-02