මාස්ටර් බ්ලාස්ටර් අලියාට බැට් කරයි


මහින්ද රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු  හා  1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා වු සනත් ජයසුරිය මහතා ඔහුගේ මව බ්‍රීටා මහත්මිය ද සමඟ මාතර පඹුරනදී  අද එජාපයට  එක්වුහ. එජාප අපේක්ෂක සාගල රත්නායක මහතාගේ පක්ෂ කාර්යාලයේ දී  ජයසුරිය මහතා පැවසුවේ එජාපය සම්බන්ධ වී එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන බවයි.