කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 870කට වඩා වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා කියයි.
අයවැයෙන් සිමෙන්ති රුපියල් 90කින් අඩු කළේ පසුගිය ජනවාරි 29 වැනි දා ය.