මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට


(සුජිත් හේවාජුලිගේ )

පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මින් මියගොස් ඇති සංඛ්‍යාවද තිහකි.

පාතාල වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් දහනව 19 දෙනෙකු මිය ගොස් ඇත. පාතාල ක්‍රියාකාරකම් වල මෑත භාගයේදී යම් ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.