ඇවන්ට් ගාඩ් ආයතනය රක්නා ලංකා සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 91කට අධික ණය ඉදිරි මාස 10 තුළ ගෙවීමට ඇවන්ගාඩ් අධ්‍යක්ෂ මණ්ඩලය කැමැත්ත පළ කොට ඇතැයි එම සමාගමේ ආරංචිමාර්ග කියයි.
එම ණය මුදල් ගෙවීම වසර කිහිපයක් ප්‍රමාධ කළ බව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
රක්නා ලංකා සමාගම ආරම්භ කළ 2010 වසරේ සිට වසර දෙකක කාලයක් රජයට ලාබාංශ ලෙවා ඇතත් ඉන් පසු මේ දක්වා කිසිදු මුදලක් ලාභාංශ වශයෙන් ගෙවා නැතැයි ද හෙළි වී තිබේ.

