මාවනැල්ලට හොර සල්ලි වැස්සක්


රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 43 ක් සමඟ  සැකරුවන්  දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි.

පහල කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් මොවුන් ගල්ගමුවේ පදිංචිකරුවෝ බව පොලීසිය පවසයි.