(ශාන්ත පී. බණ්ඩාර සහ සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පැවැති උද්ඝෝෂණයට බධා කළ බව කියන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුළු පොදුජන පෙරමුණ මන්ත‍්‍රීරුන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ ගුරු මාපිය විරෝධයට බාධා කොට මැර තර්ජනය සිදු කර බව කියමින් තර්ජනය කර ඇත.
මෙම සිද්ධියට විරෝධය පා ගුරුවරු පිරිසක් මාවනැල්ල පොලිසිය ද වටලා විරෝධතාවයක නිරත විරත වූහ.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

