මාලිගාවත්තේ හමුදා සෝදිසියක් By None // 2012 ජන 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිසිය හා පාතාල කණ්ඩායම් සාමාජිකයන් බව කියන පිරිසක් අතර අද අලුයම මාලිගාවත්ත ඇපැල් වත්ත ප්‍රදේශයේ ඇතිවූ වෙඩි හුවමාරුවකින් අයකු මිය යෑමෙන් පසුව සන්නද්ධ යුද හමුදා සෙබළු විශාල පිරිසක් මාලිගාවත්තේ සෝදිසියක යෙදී සිටිති. එකිනෙකට යාබද ගෙවල් පේළියක් අසල විශාල ලේ පැල්ලමක් ද, පෙට්‍රල් බෝම්බ ලෙස යොදාගත් වීදුරු බෝතල් වල කැඩී ගිය කෙටස් ද ඒ අවට විසිරී ඇත. ප්‍රදේශවාසින් පැවැසුවේ අලුයම වෙඩිවරුසාවක ශබ්දය ඇසුණු බවයි. වාහන කීපයක් ගින් ගන්නා බවත් දුටු බව ඔවුහු කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත