බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක
මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 25ක පමණ තරුණයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා නිප්පු නමින් හඳුන්වන්නකු බව පොලිස් ආරංචි පවසයි.