මාලඹේ වෙද උපාධිය එපා රුහුණු සිසු උද්ඝෝෂණයක්


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට උපාධිය දීමේ අයිතිය හිමි කර නොදෙන්නැයි ඉල්ලා රුහුණු විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් අද දහවල් එහි වැල්ලමඩම පරිශ‍්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.