මාලබේ වෙද සරසවියට දිගටම බැට


මාලබේ පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම, අත්පත්‍රිකා බෙදීමක් සහ සත්‍යග්‍රහයක් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.