ශ්‍රී ලංකාව මාලදිවයිනේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
සියලු පාර්ශව නීතියේ ආධිපත්‍ය සහ ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඇති වී තිබෙන තත්ත්වයට සාමකාමී විසඳුමක් සෙවීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු යැයි ද අවධාරණය කර තිබේ.
055

