මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා ගයුම් සහ ආර්යාව පාතිමා ඉබ්‍රාහිම් තෙදින නිල සංචාරයක් සඳහා අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපොළ විශේෂ අමුතන්නගේ පර්යන්තයේදී ගුවන් හමුදා උත්තමාචාර මැද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි සහ විදේශ ඇමැති මහාචාර්ය ජී.එල් පිරිස් මහත්වරු අමුත්තන් පිළිගත්හ.