(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා යන අය විසින් බම්බලපිටිය රාත්‍රි සමාජ ශාලාවක් තුළදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දුන් බව කියන සිද්ධි යෙ මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මෙ බව සඳහන් කළේ සිද්ධිය ට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දිය.
මෙහි සැකකාර මාලක සිල්වා ඇතුළු සැකකරුවන් අට දෙනෙකු අධිකරණයේ පෙනීසිටියහ.