මාලක සිල්වාගේ නඩුව කල් යයි


නිමන්ති රණසිංහ
 
මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා ඇතුලූ පිරිසකගේ නඩුව ලබන ජුලි 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (06) නියෝග කළාය. 
 
රාත්‍රී සමාජ ශාලාවක් තුළදී බි‍්‍රතාන්‍ය ජාතික යුවළකට පහර දීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවය වන බි‍්‍රතාන්‍ය ජාතික යුවළ අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් නඩුව කල් තැබිණි.