බුලත්සිංහල ගෝවින්න,කෝන්හේන නිවසකට ඇතුළු වු කොල්ලකරුවකු කාන්තාවගේ (23) රන් මාලය කොල්ලකෑමට තැත් කරද්දී ඇය කෑ ගසන්නට වුයෙන් පිහියකින් ඇගේ බෙල්ල කපා පැන යන්නට තැත් කළහ.
එහි රැස් වු පිරිස ඔහු අල්ලා පොලීසියට භාර දී ඇත.
තුවාල ලැබු කාන්තාව ද ප්‍රදේශවාසින්ගේ පහරදීම නිසා තුවාල ලැබු සැකකරු ද රෝහලට ඇතුළු කරනු ලැබීය.