මාර අලියෙක් පොළොන්නරුවේ


අඩි දොළහක මාර කොටයකින්  අඩි හය හමාරක් උසැති  අලියකු පොළොන්නරුවේ ලී කැටයම් වැඩපොළක මාස හතරක් තිස්සේ නිර්මාණය කැරගෙන යයි.

ප්‍රධාන නිර්මාණ කැටයම් ශිල්පියා මාතර අකුරැස්සේ ඩී නිමලසිරි මහතාය.

මෙවැනි අලියකු රුපියල් ලක්ෂ හතලියකට අලෙවි කැර ගත හැකි වෙතියි කැටයම් වැඩපොළ ආරංචි කියයි.