මාපිලා විදුහල්පති සමග පාසල් යයි


නිකවැරටිය හුළුගල්ල කවිසේන හේරත් විදුහලේ විදුහල්පතිගේ හෙල්මටයෙන් මාපිලකු බිමට වැටීමත් සමග ඔහු නිකවැරටිය රෝහලට ඇතුළු කළ බවත් මාපිලා ඔහුට දෂ්ට කළ නැති බවත් වෛද්‍යවරයා කීය.