හිඟුරක්ගොඩ ගමකට වැදුණු වල් අලියකුගේ ඡායාරූප ගැනීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතතා වල් අලි ප්‍රහාරයකින් මරු මුවට පත්වූ බව පොලිසිය කියයි.
මීට පෙර 1951 වසරේ සැප්තැම්බර් 18 වැනිදා ඵෙතිහාසික සෝමාවතියේදී දක්ෂ ඡායාරූප ශිල්පියකුවූ එරික් ස්වෝන් වල් අලියකුගේ පින්තූර ගැනීමට ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගියේය.

![priyantha_rathnayaka_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/priyantha_rathnayaka_11.jpg)
