මාධ්‍ය නිදහසේ පුරෝගාමීන්ට සම්මාන


ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් කළ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ තිස්වැනි ගුණ සමරුව අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද සිවිල් සංවිධාන රැසක ක්‍රියාකාරීහුද එක්ව සිටියහ.

2015 වසරේ මාධ්‍ය නිදහස සඳහාවූ එස්මන්ඩ් වික්‍රමසිංහ සම්මානය උදයන් පුවත්පත් ආයතනයට හිමිවිය. 

ranil_2015929BMICH32 ranil_2015929BMICH33 ranil_2015929BMICH323

udayan_2015929

ranil_2015929BMICH324