හලාවත මාදම්පේ පම්බල කසිප්පු ජාවාරමක් වටලා ගෝඩා බැරල් 16ක් කසිප්පු බෝතල් 90ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වලාන පොලිස් දූෂණ මර්ධන ඒකකය පවසයි.
පොලිසිය පවසන්නේ මේ වැටලීමට මාසයක් පමණ ඔත්තු බලා දවස් දෙකක් ගත කරමින් වැටලීම සිදුකළ බවයි.