මාතලේ නගරයට වතුර ගලයි


මාසයකට පමණ පසු මාතලේ නගරයට අද මහ වැසි ලැබිණි. නගරයේ කාණු උතුරා මාර්ග කිහිපයක්ද වතුරින් යටවිය.

මහේෂ් කීර්තිරත්න

DSC01431 DSC01433 DSC01434 DSC01436