මාතලේ යටවත්තෙන් සොයා ගත් උමං මාර්ගය වසර සියයකට පමණ පෙර මිනිරන් හා තලාතු මිනිරන් සෙවීම සඳහා කැණිම් සිදු කළ ස්ථානයක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ ඩි අයි විජේවික්‍රම මහතා කියයි.
මේ උමඟ අඩි හැටපහක් දිග අඩි දෙකහමාරක් පළල ය අඩි හයක් උසින් යුක්තය.
1940-50 හි මාතලේ යටවත්ත හා කුරුණෑගල අතර මෙම ප්‍රදේශය මිනිරන් හා තලාතු මිනිරන් කැනීම් සිදු කැර අතහැර දැමු බවට ද සාක්කි ඇතැයි විජේවික්‍රම මහතා කියයි.




