පසුගිය පස්වැනිදා මාතර මහ නගරසභාව ඉදිරිපිට පැවති එජාප ගැටුමේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වු පිරිසකට පහර දුන්නැයි සැකපිට ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නීතීඥ නදීල් මාලගොඩ මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතානාච්චි මහත්මි වෙත අද බාර විය.
රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරුණූ සැකකරුට ලබන 20 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග නිකුත් කැරිණි.

