මාතරට හැටට හැටේ හුළං ඇවිත්
ඈත මුහුදේ වායු පීඩනයක් නිසා මාතරට පැයට කිලෝ මිටර 60 පමණ
වේගයෙන් හමා ගිය තද සුළග දැන් තුනීවී යතියි කාලගුණ විද්‍යාඥ පී. ඒ ජයසිංහ ආරච්චි
මහතා කියයි.
සුළගේ වේගය සුළි සුළි සුළගක් දක්වා වැඩි නොවනු ඇති බවත් බලපිටිය බේරුවල වැනි නගරවලට බලපෑමන් නැති බවත් ඔහු පවසයි

