මාතර සෙබළ විරුවන්ට උසස් වීම්


මාතර නිල්වලා ගඟට විසි කැරුණු දරු දෙදෙනා බේරාගත් යුද හමුදාවේ ගැමුණු හේවා බළ ඇණියේ සෙබළුනට යුද හමුදාපති  උසස්වීම් දීමට යයි.

සාමන්‍ය සෙබළ  ද සොයිසා සහ කේ එල් ඒ සී මදුෂංක ලාන්ස් කෝප්‍රල් තනතුරට ද ලාන්ස් ක්‍රෝපල් එස් එස් මානගේ කෝප්‍රල් ලෙසද ඉංජිනේරු සෙබළ  පුෂ්පකුමාර ලාන්ස් කෝප්‍රල් තනතුරටද උසස් කිරීමට නිර්දේශ කැර ඇත.