මාතර සුළඟ


සුළං දැඩි වන නිසා තම ආරක්ෂාව සලසා ගන්නැයි මාතර නගර සභාවද ශබ්ද විකාශන මගින් නගර වැසියනට අනතුරු අඟවයි. සුළං විපත් වලින් තුවාල ලැබූ හයදෙනෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ.