මාතර සාමකාමී ඡන්දයක්


දැඩි උනන්දුවකින් ඡන්ද දායකයන් මාතර මහා නගර සභා ඡන්දයේදී ජන්ද පොළ වෙත පැමිණෙන බව සහාකාර මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි.